නිදහසේ කිරිල්ලියකව සිටි, හැමදෙයක්ම විහිළුවෙන් මේන් කියවපු ඔබමද?
දිනෙක නොහදුනන සේ
විටෙක හොරැහින් බලා...
ඔව්, සිනා නොවුන ඔබ
නොහදුනන පෙම්වතිය....
දිනෙක හමුවෙන තුරු
සුබ ගමන්!

සිනහව මුව මත රැදුනු මතකය සිත රුවාගෙන
කදුළු හෙමිහිට නෙතු අගින් නික්මෙන නිශාන්තයේ...
සොදුරු, දුක්බර හැගුම් පන්හිදට ඇමුණු
සිතක සමරු සටහන්...
0 comments